“අගත අනගත චතුදිස සගස දිනෙ’’
ආවා වූ ද නො ආවා වූද සතර දිසාවෙහි සංඝයාට පූජා වේවා!
ආවා වූ ද නො ආවා වූද සතර දිසාවෙහි සංඝයාට පූජා වේවා!
කැනඩාවේ මැනිටෝබා ප්‍රදේශයේ හිම මිදෙන මිටියාවතේ සදහම් පිපාසිතයින් හට සිහිල් පැන් තොටක් බඳු වන, සිල්වත් ගුණවත් පිළිවෙත් පුරන මහ සඟ රුවනට දහම් තොටුපලක් වන, අපගේ දූදරුවන්ගේ අනාගතය සුපින්බර කරන විනිපෙග් මහමෙව්නාව භාවනා අසපුව තුළ, ලොව්තුරු සුව කැමති දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, අභිනවයෙන් ඉදිවන ධර්ම මන්දිරය සඳහා පින් කැමති ඔබ හට විවිධ ආකාරයෙන් දායක විය හැක.
ඔබගේ පින්බර දායකත්වය ලබාදිය හැකි ආකාර
- ජනේල #1 - $1,500
- ජනේල #2 - $1,500
- වැසිකිළි දොර #1 $1000
- වැසිකිළි දොර #2 $1000
- Main entrance door - $2000
- Insulation $2000
- ලී (baseboard, etc.) - $2000
- Drywalls - $2000
- HRV - $2000
- Electrical, wiring and lighting - $2000
- Ducts - $2000
- Celling material - $2000
- Flooring - $3000
- Painting - $2000
මුදල් ආධාර ලබාදිය හැකි ආකාර
1. Cheque පත් හරහා ලබාදීමට
- Payee: "MBMW" or "Mahamevanawa Buddhist Monastery Winnipeg"
- Address: Mahamevanawa Buddhist Monastery Winnipeg, 2610 St Mary’s Road, Winnipeg, MB R2N 4A2
වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.
- Email: [email protected]
- Phone: 204-396-0127 (Lahiru), 204- 963-4503 (Raveen), 204-770-6614 (Nuwan)
සමාරම්භක උත්සවය